Home

කැබිතිගොල්ලෑවේ ළමා සංවර්ධන වැඩසටහන්.

    කැබිතිගොල්ලෑව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශය තුළ පිහිටි මහනිකවැව ග‍්‍රාමය ත‍්‍රස්තවාදී තර්ජනයට නිරන්තරයෙන්ම භාජනය වූ ගමකි. පසුගිය වසර 30ක යුධ සමය තුළ වරින් වර මෙම ගම්මානයේ ජීවත් වූ ජනතාවට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන් වලට මුහුණ දීමට සිදුවිය. එහිදී එම ගම්මානයේ වැසියන්ට අවස්ථා 03ක දී එල්ල වූ ප‍්‍රහාර වලින් 29 දෙනකු ඝාතනයට ලක් වීය. එහි ප‍්‍රථිඵලයක් ලෙස එම ගම්මානයේ සියළු වැසියන් විසින් ගම්මානය අත්හැර යන ලදි.

Read More...


ජීවනෝපය සංවර්ධනය සඳහා මුල්‍ය උපකාර ලබා දිම.

    වර්ල්ඞ්වීවි වියළි කලාපිය කෘෂිකර්ම වැඩ සටහන යටතේ කාන්තාවන් කණ්ඩායමි ගත කිරිමත් ඔවුන් ගේ  ජීවනෝපය සංවර්ධනය සහා මුල්‍ය උපකාර ලබා දිමත් පසුගිය වසර තුල සිදු කෙරිණ. එම වැඩ සටහන යටතේ කාන්තාවන් කණ්ඩායමි ගත විමත් ඉතිරි කිරිමි සදඟා පෙළඹිමත් සිදුවිණ'' ඔවුන් මාසිකව කණ්ඩායමි ලෙස රැස්වීමත් සාකචිඡා පැවැත්වීමත් සිදුවෙ.ඒ අනුව කුඩා කණ්ඩායමි නායිකාවන් ගේ ප‍්‍රධානත්වයෙන්  අගෝස්තු මස පැවැති සාකචිඡා ඡායාරුප වලින් දැක්වෙ.

Read More...


නව නිර්මාන සඳහා ළමා දැත්.

    වර්ඞ්වීවි ශ‍්‍රිලංකා ආයතනය මගින් කුඩාගම දරුවන් සහා ඉවතලන කඩදාසි උපයෝගී කර ගනිමින් කඩදාසි පල්ප් ආශ‍්‍රිතව අත්කමි භාණ්ඩ නිෂ්පාදන පුහුණු පාඨමාලාවක් ආරමිභ කොට ඇත.ළමයින් ගේ අධ්‍යාපන කටයුතු වලින් බැහැර කාලය තුල ඔවුන් ගේ විනෝදාස්වාදය සහාත් පරිසරය දෙස කලාත්මකව හා නවතාවයකින් යුතුව කල්පනා කිරිමටත් නව නිර්මාන සහා ඔවුන් ගේ ආකල්ප සංවර්ධනය කිරිමත් මෙම වැඩ සටහනෙහි අරමුණ වෙ. මෙ වැඩ සටහන සහා සහභාගි වන ළමුන් එම ක‍්‍රියාකාරකමි පැහැදිලි කරන ආකාරය හා මේ සහා සහභාගිවන ළමුන් ගෙන් කොටසක් ඡුයාරුපයෙන් දැක්වෙ.

Read More...


මහ කන්නයට  කුඩාගම සුදානම්.

   රජරට ප‍්‍රදේශයේ පවතින දැඩි නියය අවසන්වීමේ කාලසීමාවට ලඟා වෙමින් පවතින බව මෙ දිනවල දක්නට ඇති සුලබ පාරිසරික වෙනස්වීමි වලින් තහවුරු ෙවි. මෙ බව තහවුරු කෙරෙන ප‍්‍රධාන ලක්‍ෂණය වන්නේ ප‍්‍රදේශයේ මෙතෙක් වල්බිහි වී තිබු හේන් කපා කොටා පුළුස්සා යළි ගොවිබිමි බවට පත් කිරිමට ප‍්‍රදේශ වාසීන් ගන්නා උත්සාහයයි.ඒ අනුව කුඩාගම කාන්තාවන් මෙවර මහ කන්නට සහා බඩ ඉරිඟුඳු  හා මිරිස් වගාව සහා සුදානමි වේ. එම ප‍්‍රදේශවල ගොවිබිමි සකස්කර ඇති අයුරු ඡායාරුපයෙන් දැක්වෙ.

Read More...


කෝට්ටේ කාන්තා පුහුණු වැඩමුළුවක්


        සහශ‍්‍ර සංවර්ධන අභිමතාර්ථ පෙරදැරිකරගත් ‘‘ශ‍්‍රමාභිමානී වනිතාවෝ’’ සංවිධානය ජුලි මස 10 වන දින වැඩමුළුවක් පැවැත් වූ අතර එහිදී මානව සම්පත් හා අර්ථික කළමනාකරණ උපදේශක දීප්ති ළමාහේවා මහතා ණය බරින් මිදීමේ දී ගත යුතු ක‍්‍රියාමාර්ග හා සංවිධානයක ඇති වැදගත්කම ගැනද, කළමනාකරණ උපදේශක හා වර්ල්ඞ්වීව් කළමනාකරු පේ‍්‍රමරත්න සී ජයවර්ධන මහතා ඉතිරිකිරීම් තුලින් අරමුදලක් සකස් කිරීම හා ප‍්‍රජා ණය සංස්කෘතියක් ඇති කිරීමේ වැදගත්කම ද වර්ඞ්වීව් ආයතනයේ අරමුණු ක‍්‍රියාකාරකම් හා ඒවා ඉටුකිරීමේදී කාන්තාවන්ගේ කර්්‍යයභාරය පිළිබදව ද කතා කලේය.

Read More...


AJWS ආයතනයේ විදේශ නියෝජිතවරිය නිරීක්‍ෂණ චාරිකාවක...

      මැදවච්චිය කැබිති ගොල්ලෑව මහනික වැව ගම්මානයේ Worldview Sri Lanka ආයතනය මගින් ක‍්‍රියාත්මක කරන (හදිසි/ ආපදා තත්ත්ව තුල අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ පවත්වාගෙන යන ළදරු පාසල හා නොවිධිමත් අධ්‍යාපන වැඩ සටහන පිළිබඳව නිරීක්‍ෂනය කිරීම සඳහා 2010 ජූලි මස 14 වන දින AJWS ආයතනයේ විදේශ නියෝජිතවරිය වන බිලි ගුඞ්වාන් මහත්මිය" AJWS ආයතනය ශ‍්‍රී ලංකා අධ්‍යක්‍ෂිකා කලා පීරිස් මහත්මිය" Worldview Sri Lanka ආයතනයේ අධ්‍යක්‍ෂක දිලන්ත විතානගේ මහතා ඇතුළු Worldview Sri Lanka ආයතනයේ කාර්්‍යය මන්ඩලය සහභාගී විය.

Read More...


කුඩාගම සමාජ තොරතුරු රැස් කිරීමට ළමුන් පියවර ගනි.

        වර්ල්ඞ්වීව් ශ‍්‍රී ලංකා ආයතනය මැදිහත්වීමෙන් පවත්වා ගෙන යනු ලබන ළමා සමාජ සාමාජ සමාජියන් විසින් පසු ගිය දා (ජුලි මස 10 - 11)තම ගම්මානයේ  පවුල්වල සමාජ තොරතුරු එකතු කිරීම සිදු කරන ලදි. එහිදී ඉඩම් පරිහරණය වන ආකාරය ජලය හා සනීපාරක්‍ෂාව වැඩිහිටියන් ගේ හා ළමයින් ගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව තොරතුරු ලබා ගැනිමට කටයුතු කරයි.

Read More...

Powered by Etomite CMS.