News » News 2010 » 05-07-2010-පුත්තලම අධ්‍ය#

පුත්තලම අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ට විශේෂ අධ්‍යාපනය පිළිබඳ එක් දින පුහුණු වැඩ මුළුවක්.

 2010 ජූලි මස 05 වෙනි දින පුත්තලම අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සහභාගිත්වයෙන් (Education in Emergencies)  යටතේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදිම පිළිබඳව එක්දින පුහුණු වැඩ සටහනක් WorldView Sri lanka ආයතනය මගින් පුත්තලම ගුරු පුහුණු මධ්‍යස්ථාන ශාලාවේදී පවත්වන ලදි. එහිදී ප‍්‍රධාන දේශන වර්ල්ඞ්වීවි ශ‍්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්‍ෂ දිලන්ත විතානගේ මහතා විසින්ද පුත්තලම අධ්‍යාපන කලාපයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්‍ෂ නීල් විජේරත්න මහතා විසින් පවත්වන ලදි. මෙම පුහුනු වැඩ මුළුව සඳහා විදුහල්පති මහත්ම මහත්මීන් හතලිස් දෙනෙකු සහභාගි විය.

 

Powered by Etomite CMS.