|
News » News 2010 » මහනිකවැවට Worldview අතහš මහනිකවැවට Worldview අතහිත.
කැබිතිගොල්ලැව මහනිකවැව ග‍්‍රාමය වසර 30 න පමන කාලයක සිට එල්. ටි. ටි. ග‍්‍රහණයට යටත් වු ප‍්‍රදේශයක් විය. පසු ගිය යුධ විරාමයෙන් පසු මෙම ගමිමානවල ජනතාව මෙම ප‍්‍රදේශයෙට නැවැත පදිංචියට ආහ. එසේ පැමිණි ජනතාවට නියමිත හිසට සෙවනක් නොවිය. ඔවුන් තාවකාලිකව පදිංචි වුයේ එහි තිබු පැරණි ප‍්‍රජාශාලා ගොඩනැගිල්ලේය. පසු කාලානව ඔවුන්ට තම ඉඩකඩමිවල තාවකාලික පදිංචියට ගියහ. වර්ල්ඞ්විවි ශ‍්‍රි ලංකා ආයතනය මහනිකවැව ගමිමානයේ දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සදහා මැදිහත්ව කටයුතු කරන අතර පසු ගිය වෙසක් උත්සවය වෙනුවෙන් එහි ප‍්‍රජාශාලා ගොඩනැගිල්ල අථත්වැඩියා කිරිමට කටයුතු කරන ලදි. එහි ළමා ක‍්‍රියාකාරකමි පැවැත්වෙන අවස්ථාව හා ගමිවාසින් එක්ව ප‍්‍රජාශාලා ගොඩනැගිල්ල ශ‍්‍රමදානයෙන් අථත්වැඩියාකරන අවස්ථාව හා කාන්තා කණ්ඩායම් එක්ව ගැමි ගැටළු සකච්ඡාකරන අවස්ථා ඡයරූප වලින් දැක්වෙ..
|
MDG
Conference & Exhibition - 2006
|

