|
News » News 2010 » විවිධ අධ්‍යාපන අ
විවිධ අධ්‍යාපන අවශ්‍යාතා ඇති දරුවන්ගේ කලා සංදර්ශනය. Worldview Sri Lanka ආයතනය, පුත්තලම අධ්‍යාපන කළාප කාර්‍යාලය සම`ග සම්බන්ධ වී සංවිධානය කරන ලද (හදිසි/ ආපදා තත්ත්ව තුල අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ& පුත්තලම අධ්‍යාපන කළාපයේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති ළමයින් ඉදිරපත් කරන ලද කලා සංදර්ශනය පසුගිය 2010 ජූලි මස 16 වන දින ආනමඩුව මහ විදුහල් ශාලාවේදී පවත්වන ලදි. මෙම උත්සව අවස්ථාවට AJWS ආයතනයේ විදේශ නියෝජිතවරිය වන බිලි ගුඞ්වාන් මහත්මිය" AJWS ආයතනය ශ‍්‍රී ලංකා අධ්‍යක්‍ෂිකා කලා පීරිස් මහත්මිය" Worldview Sri Lanka ආයතනයේ අධ්‍යක්‍ෂක දිලන්ත විතානගේ මහත්මා" පුත්තලම අධ්‍යාපන කලාපයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්‍ෂක නීල් විජේරත්න මහත්මා" පුත්තලම අධ්‍යාපන කලාපයේ නිළධාරීන්" විදුහල්පතිවරුන් දෙමාපියන් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. මෙහිදී දරුවන්ගේ විවිධ කුසලතා එළිදක්වන ලද අතර දරුවන්ට ත්‍යාග බෙදා දෙන ලදි.
|
MDG
Conference & Exhibition - 2006
|

